/About Us

About Us

අප ගැන

Sinhalablog.com වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම web අඩවිය ආරම්භ කිරිමට ප්‍රදානම හේතුව වන්නේ, ශ්‍රි ලංකාවේ මිනිසුන්ට නිවැරදි හා තර්කානුකූල තොරතුරු ලබා දීමයි.

අප web  අඩවියේ පළවන සෑම පුවතකින්ම යම්කිසි දෙයක් ඔබට සිතන්නට ඉඩ ප්‍රස්තාව සලසා දෙන්නෙමු. මෙම අඩවියෙන් දේශපාලන, ආර්ථික, සමාජ, ක්‍රීඩා, තො‍රතුරු තාක්ෂණ, විනෝදාත්මක, සිනමා වැනි ක්ෂ්‍රෙත්‍ර වලින් ඔබට තොරතුරු ගෙන එන්නෙමු.

මෙම වෙබ් අඩවියෙන් යම් කිසි පුද්ගලයෙකුට හෝ ‍යම් ආගමකට එරෙහිව අපි පුවත් පල නොකරන්නෙමු. මෙම අඩවිය සින්හල භාෂාව දන්නා සෑම පුද්ගලයෙකුටම භාවිතා කළ හැකිය.

ඔබට අප වෙබ් අඩවියේ, උබගේ පුවතක් හෝ කතුවැකියක් පළ කිරීමට අවශ‍‍යය නම්, info@sinhalablog.com යන email ලිපිනයට ඔබගේ ලිපිය අප වෙත එවන්න. ඔබගෙ පුදගලිකත්වය අප සැම විටම රකින්නෙමු.