//කාමසුත්‍රා Web Series කතා මාළාවේ Sunny Leone රග දක්වයිද?
sunny leone kama sutra web series

කාමසුත්‍රා Web Series කතා මාළාවේ Sunny Leone රග දක්වයිද?

ජනප්‍රිය බොලිවුඩ් නිළි සනී ලියොන් කමසුත්‍ර වෙබ් මාලාවේ රඟපෑමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

sunny leone kama sutra web series

නිළියක වන Sunny Leone, Porn චිත්‍රපටිවල රගපෑමෙන් වඩාත් ප්‍රසිද්දියට පත් විය. වර්තමානයේ Bollywood චිත්‍රපටිවල රගපෑමට පටන් ගෙන ඇති Sunny Leone මේ දවස්වල බොහෝ චිත්‍රපටි සමග කාර්‍යබහුලය.

sunny leone kama sutra web series


Web Series කතා මාලාවේ සිටින සනී ලියොන්, කාමසුත්‍ර කේන්ද්‍ර කර ගනිමින් එළඹෙන Web Series මාලාවේ රංගනයෙන් දායක වීමට නියමිත බව වාර්තා වේ. සිල්ක් ස්මිතාගේ(Silk smitha) චරිතාපදානය වන Dirty Pictures නිෂ්පාදනය කළ එක්ටා කපූර්, කාමසුත්‍ර Web Series මාලාව නිෂ්පාදනය කිරීමට සූදානම් වේ.

sunny leone kama sutra web series


Sunny Leone මේ වන විට ඇයගේ ජීවිතය පිළිබඳ The Untold Story නම් Web Series කතා මාලාවේ රඟපායි. ඉන් පසුව ඇය කාමසුත්‍රා Web Series මාලාවේ රඟ දැක්වීමට අපේක්ෂා කරයි.

sunny leone kama sutra web series

Sunny Leone දෙවන වරටත් එක්ටා කපූර් සමඟ එක් වෙයි. මෙයට පෙර Ragini MMS 2 චිත්‍රපටයේ රඟපෑමෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

sunny leone kama sutra web series


කාමසුත්‍ර Web Series මාලාව 13 වන සියවසේදී රාජස්ථානයේ සමාජවාදි රජවරුන්ගේ ආනුභාවයෙන් පෙන්නුම් කරන ලදී.